රේගු අධ්‍යක්ෂ ජනරාල් තනතුරට සීවලි අරුක්ගොඩ

0
රේගු අධ්‍යක්ෂ ජනරාල් තනතුරට සීවලි අරුක්ගොඩ

රේගු අධ්‍යක්ෂ ජනරාල් තනතුරට සීවලි අරුක්ගොඩ

අඟහරුවාදා දින, එනම් ඊයේ දින (26) සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් ධුරයට සීවලි අරුක්ගොඩ මහතාව පත්කර තිබේ.

ඒ අනුව මෙරට 45 වන රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා බවට සීවලි අරුක්ගොඩ මහතා පත්වේ.

සීවලි අරුක්ගොඩ මහතා රේගු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙසද කටයුතු කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com