දේශීය පුවත් බස් ප්‍රමුඛතා මංතීරු නීතිය යළි ක්‍රියාත්මකයි Editor3 August 2, 2025 0 බස් ප්‍රමුඛතා මංතීරු නීතිය යළිත් ක්‍රියාත්මකයි බස් ප්‍රමුඛතා මංතීරු නීතිය යළිත් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි වුඩ්ලර් මහතා පැවසුවේ, උදෑසන 6 සිට 9 දක්වා සහ සවස 4 සිට 7 දක්වා ගාලු පාර ආශ්‍රිතව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන බවයි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous වසරේ පළමු මාස 6 තුළ රේගුවට රු.බි 1,227ක වාර්තාගත අදායමක්Next ඩිජිටල් ගනුදෙනු ගැන මහ බැංකු අධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක් More Stories දේශීය පුවත් උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාග ගැසට් කෙරේ Editor3 February 5, 2026 0 දේශීය පුවත් ගාල්ල බන්ධනාගාරයෙන් දුරකථන හා සිම්පත් තොගයක් Editor3 February 5, 2026 0 දේශීය පුවත් ජාතිවාදයකට අන්තවාදයකට ඉඩක් නැහැ – ජනාධිපති අනුර කුමාර දිසානායක Editor3 February 5, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ