විදුලි ගාස්තු ඉහළ නැංවීම යෝජනාවට ලිඛිතව අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව

0
විදුලි ගාස්තු (12) සිට 15%කින් ඉහළට

විදුලි ගාස්තු (12) සිට 15%කින් ඉහළට

විදුලි ගාස්තු ඉහළ නැංවීම සඳහා විදුලිබල මණ්ඩලය කළ යෝජනාවට අදාළව ලිඛිතව අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට මහජනතාවට අවස්ථාව සලසා දී ඇති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව ජූනි 05 වනදා දක්වා එම අදහස් හා යෝජනා ඉදිරිපත් කර ඇති බවයි මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සන්නිවේදන අධ්‍යක්‍ෂ ජයනාත් හේරත් මහතා පැවසුවේ.

පළාත් මට්ටමෙන් පැවැත්වෙන මහජන උපදේශන වාචික සැසි සඳහා විදුලි පාරිභෝගිකයන්ට සහභාගී වීමට අවස්ථාව සලසන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

විදුලි ගාස්තු සියයට 18යි දශම තුනකින් ඉහළ නැංවීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් යෝජනා කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com