ලුණු ආනයනයට කැබිනට් අනුමැතිය

ලුණු ආනයනයට කැබිනට් අනුමැතිය
ආනයන සීමා ලිහිල් කරමින් ලුණු ආනයනය කිරීම සඳහා අවසර ලබා දීමට අද (15) දින රැස් වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ජූනි 10වන දින දක්වා එම ආනයනයන්ට අදාල අවසර ලබා දී තිබෙන බව සඳහන්.
ඒ අනුව කර්මාන්ත සඳහා අවශ්‍ය අයඩිනීකරණය නොකරන ලද ලුණු සහ ආහාරයට ගන්නා අයිඩිනීකරණය කරන ලද ලුණු ආනයනය සඳහා අවස්තාව ලබා දී තිබේ.