මැයි මස 19 සිට 24 දක්වා විශේෂ මදුරු මර්ධන සතියක්

0
19 සිට 24 දක්වා විශේෂ මදුරු මර්ධන සතියක්

19 සිට 24 දක්වා විශේෂ මදුරු මර්ධන සතියක්

විශේෂ මදුරු මර්දන සතියක් ප්‍රකාශයට පත් කර තිබෙන බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා.

ඒ අනුව ලබන 19 සිට 24 දක්වා විශේෂ මදුරු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවයි වෛද්‍ය සුදත් සමරවීර පවසන්නේ.

එනෙන්ම කොළඹ ඇතුළු හඳුනාගත් දිස්ත්‍රික්ක 15ක් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 95ක් සඳහා විශේෂ මදුරු මර්ධන වැඩසටහන් ක්‍රියත්මක වනවා.

ඒ සඳහා ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සිවිල් සංවිධාන එකතුවෙන් පරිසරය පිරිසිදු කිරීම සහ ජනතාව දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බවයි වෛද්‍ය සුදත් සමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com