ඊශ්‍රායලයේ බෙන්-ගුරියන් ගුවන් තොටුපොළට මිසයිල ප්‍රහාරයක්

0
ඊශ්‍රායලයේ බෙන්-ගුරියන් ගුවන් තොටුපොළට මිසයිල ප්‍රහාරයක්

ඊශ්‍රායලයේ බෙන්-ගුරියන් ගුවන් තොටුපොළට මිසයිල ප්‍රහාරයක්

ඊශ්‍රායලයේ ප්‍රධාන ජාත්‍යන්තර ගුවන්තොටුපොළක් වන බෙන්-ගුරියන් ගුවන් තොටුපොළ පිහිටි ප්‍රදේශයට බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ යෙමනයේ හූති කැරලිකරුවන් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි.

මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් 06දෙනෙක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

ප්‍රහාරයෙන් අමතුරුව එම ගුවන්තොටුපොළේ ගුවන් ගමන් කටයුතුද තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com