LTTEයෙන් හමුදා භාරයට ගත් සිවිල් වැසියන්ගේ රත්‍රන් වැඩබලන පොලිස්පති වෙත

0
LTTEයෙන් හමුදා භාරයට ගත් සිවිල් වැසියන්ගේ රත්‍රන් වැඩබලන පොලිස්පති වෙත

LTTEයෙන් හමුදා භාරයට ගත් සිවිල් වැසියන්ගේ රත්‍රන් වැඩබලන පොලිස්පති වෙත

එල් ටී ටී ඊ සංවිධානය සතුව තිබී යුද සමයේ හමුදා හාරයට ගත් සිවිල් වැසියන්ගේ රන් හා රිදී වැඩ බලන පොලිස්පතිවරයා වෙත අද දින (02) නිල වශයෙන් භාර දී තිබෙනවා.

ඒ, බත්තරමුල්ල යුද හමුදා මූලස්ථනයේදීයි.

පොලිස්පතිවරයා විසින් භාර ගනු ලැබූ එම රන් හා රිදී අධිකරණ නියෝගයක් මත මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වටිනාකම තක්සේරු කිරීමෙන් අනතුරුව ඒවා ශ්‍රී ලංකා මහ බැංකුවට ලබා දීමට නියමිතයි.

මේ අතර අදාළ භාණ්ඩවල අයිතිය සම්බන්ධයෙන් අනන්‍යතාවය තහවුරු කළ හැකි වුවහොත් ඒවා සිවිල් වැසියන් වෙත හාර දීමට සූදානම් බවද යුද හමුදාව පවසා තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com