විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක් දින සේවය දින 3කට නවතී

0
විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක් දින සේවය දින 3කට නවතී

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක් දින සේවය දින 3කට නවතී

ලබන 5, 6 සහ 7 යන දිනවල විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ පැය 24 පුරා ක්‍රියාත්මක එක්දින සේවාව ක්‍රියාත්මක නොවන බව ආගමන – විගමන දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සදහන් කළේ, පළාත් පාලන මැතිවරණ රාජකාරි හේතුවෙන් මෙලෙස එක්දින සේවාව ක්‍රියාත්මක නොවන බවයි.

මේ අතර, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හේතුවෙන් කොළඹ කොටස් වෙළඳපොළ ගනු දෙනු
ද ලබන 6වන අඟහරුවාදා දහවල් 12.30ට අවසන් කිරිමට නියමිතයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com