2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව අපේක්ෂකයන් 30ක් අත්අඩංගුවට

0
2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව අපේක්ෂකයන් 30ක් අත්අඩංගුවට

2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව අපේක්ෂකයන් 30ක් අත්අඩංගුවට

2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මැතිවරණ නීති උල්ලංඝනය කළ අපේක්ෂකයන් 30දෙනෙක් අත්අඩංගුවට ගෙන ති‌බෙයි.

පසුගිය මාර්තු 03 වනදා සිට අද දින (28) උදෑසන 6 දක්වා කාලය තුළ එම අපේක්ෂකයන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙයි.

පොලීසිය සඳහන් කළේ අදාළ කාල සීමාව තුළ පක්ෂ ආධාරකරුවන් 131ක් සහ වාහන 31ක්ද අඅත්අඩංගුවට ගත් බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com