වැඩබලන විගණකාධිපතිට සේවා දිගුවක්

වැඩබලන විගණකාධිපතිට සේවා දිගුවක්
විගණකාධිපති තනතුරෙහි වැඩ බැලිම සඳහා පත්කළ ජී.එච්.ඩී ධර්මපාල මහතා හට දින 30 සේවා දිගුවක් ලබා දී තිබෙනවා.
ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය අනුවයි.
හිටපු විගණකාධිපති චූලන්ත වික්‍රමනායක මහතා පසුගියදා විශ්‍රාම යාමෙන් පසු එම ධූරයේ දින 14ක් වැඩ බැලිම සඳහා ජී.එච්.ඩී ධර්මපාල මහතා පත් කරනු ලැබුවා.