දේශපාලන දේශීය පුවත් කෝසල නුවන්ගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්රී ධුරයට සමන්ත රණසිංහ Editor3 April 9, 2025 0 කෝසල නුවන්ගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්රී ධුරයට සමන්ත රණසිංහ අභාවප්රාප්ත කෝසල නුවන් ජයවීරගේ මහතාගෙන් පුරප්පාඩු වූ ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ධුරය සඳහා සමන්ත රණසිංහ මහතා නම්කළ බව මැතිවරණ කොමිසම නිවේදනය කරයි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous රාජ්ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙක් CID අත්අඩංගුවටNext වැලිකඩ පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගිය තරුණයාගේ දේහය ගොඩ ගැනිමට අධිකරණයෙන් නියෝග More Stories දේශීය පුවත් 2025 ජනවාරි 01 වැනිදා සිට විශේෂ මෙහෙයුම්වලින් ගිනිඅවි 2 ,341ක් පොලිස් භාරයට Editor3 December 26, 2025 0 දේශීය පුවත් එයාර් අස්තානා කසකස්තානයේ සිට කටුනායක ගුවන් තොටුපොළට Editor3 December 26, 2025 0 දේශීය පුවත් ව්යාපාරික මහ බැංකුවෙන් මහජනතාවට දැනුම්දීමක් Editor3 December 26, 2025 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ