ඇමරිකානු භාණ්ඩ සඳහා චීනය තවත් 50%ක තීරුබදු පනවයි

0
ඇමරිකානු භාණ්ඩ සඳහා චීනය තවත් 50%ක තීරුබදු පනවයි

ඇමරිකානු භාණ්ඩ සඳහා චීනය තවත් 50%ක තීරුබදු පනවයි

ඇමරිකාවෙන් ආනයනය කරන සියලු භාණ්ඩ සඳහා චීනය තවත් 50% තීරුබදු පනවයි.

අපනයනය කරන චීන භාණ්ඩ සඳහා “අන්‍යෝන්‍ය තීරුබදු” 34% සිට 84% දක්වා වැඩි කරන බව ඇමරිකාව ඊයේ දිනයේදි (08) ප්‍රකාශ කළේය. ඊට එරෙහිව, චීන රාජ්‍ය මණ්ඩලයේ තීරුබදු කොමිසම නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනයට අනුව, චීන මහජන සමූහාණ්ඩුවේ තීරුබදු නීතිය, රේගු නීතිය, ‍විදේශ වෙළඳ නීතිය සහ ජාත්‍යන්තර නීතීන් හි මූලික මූලධර්මවලට අනුකූලව, ඇමරිකාවේ නිෂ්පාදිත සියලු භාණ්ඩ සඳහා වූ තීරුබදු 34% සිට 84% දක්වා ඉහළ දමා ඇත. එය හෙට දින සිට (10) 12:01 සිට ක්‍රියාත්මක වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com