Month: March 2025

පාකිස්ථාන දුම්රියක් බලු­කි­ස්තා­නයේ කැර­ලි­ක­රුවෝ පැහැර ගනි; මගීහු16ක් මරුට 500ක් ප්‍රාණ ඇප­යට

පාකිස්තානයේ නිරිතදිග බලුකිස්තාන් සිට මගීන් 500කට ආසන්න පිරිසක් රැගෙන යමින් සිටි දුම්රියක් බෙදුම්වාදී සටන්කාමීන් විසින් සිය ග්‍රහණයට හසුකරගෙන ප්‍රහාර එල්ලකිරීමෙන්...

CCTV වලින් හඳුනාගත් හොර අංක තහඩුවලින් වාහන 2,267ක්

කොළඹ නග­රයේ සවි­කර ඇති ආර­ක්ෂක කැමරා මඟින් මාර්ග නීති උල්ලං­ඝ­නය කරන රියැ­දු­රන් නීතියේ රැහැ­නට හසු­කර ගැනී­මට ආරම්භ කර ඇති මෙහෙ­යු­ම්ව­ලින්...

WP2Social Auto Publish Powered By : XYZScripts.com