මියන්මාර භූමිකම්පාවෙන් ජිවිතක්ෂයට පත් සංඛ්‍යාව 1,700 ඉක්මවයි

0
මියන්මාර භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 1,700 ඉක්මවයි

මියන්මාර භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 1,700 ඉක්මවයි

මියන්මාර භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 1,700 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

ඒ අනුව 3,400ක් පමණ තුවාල ලබා 300 කට වැඩි පිරිසක් අතුරුදහන් වී ඇති බවයි මියන්මාරයේ හමුදාව පවසා ඇත්තේ.

එමෙන්ම ඉන්දියාව, චීනය, සිංගප්පූරුව, තායිලන්තය යන රටවල සහන කණ්ඩායම් මියන්මාරයට පැමිණ තිබෙන බවද සඳහන් වේ

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com