පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද දිනයන් නියම වේ

0
පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කරන්න දින නියම වේ

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කරන්න දින නියම වේ

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින දක්වමින් මැතිවරණ කොමිසම විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව පළාත් පාලන ආයතන 339 හි තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම අප්‍රේල් මස 7 වන දින එක් එක් දිස්ත්‍රික් ලේකම් කාර්යාවල දී සිදුකරන බවයි එම කොමිසම පැවසුවේ.

අදාළ නිවේදනය පහතින්:

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com