අයවැය සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් සම්මතයි
2026 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
2025 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්දයෙන් ඊයේ (21) පාර්ලිමේන්තුවේදී සම්මත විය.
අයවැයට පක්ෂව ඡන්ද 159ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණේ ඡන්ද 45ක් පමණයි. ඒ අනුව වැඩි ඡන්ද 114කින් අයවැය තෙවන වර කියවීම සම්මත වුණා.
ශ්‍රී ලංකා කම්කරු පක්ෂයේ, කාදර් මස්තාන් අයවැයට පක්ෂව ඡන්දය ලබා දීම විශේෂත්වයක්.




