සයිප්‍රස් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉතා ඉක්මණින් විවෘත කිරීමට පියවර
යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට යුරෝ මිලියනයක අතිරේක මානුෂීය ආධාර
ශ්‍රී ලංකාවට ලබාදෙන GSP+ බදු සහනය සමාලෝචනයට යුරෝපා සංගමයේ නියෝජිතයින් පිරිසක් ලබන සතියේ දිවයිනට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සදහන් කරයි.
මේ අතර සයිප්‍රස් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉතා ඉක්මණින් විවෘත කරන බවද අමාත්‍ය විජිත හේරත් මහතා කියා සිටියේය.
අද දින(15) පාර්ලිමේන්තුවේදී ඇමතිවරයා මේ බව පැවසීය.




