ආගමික කෘතී මෙරටට ගෙන්වීමට තිබූ තහනම ඉවතට

0
ආගමික කෘතී මෙරටට ගෙන්වීමට තිබූ තහනම ඉවතට

ආගමික කෘතී මෙරටට ගෙන්වීමට තිබූ තහනම ඉවතට

ආගමික කෘතී, මෙරටට ගෙන්වීම සඳහා පනවා තිබූ තහනම ඉවත් කර තිබේ.

ඒ, බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවේදී ගත් තීරණයකට අනුවයි.

පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව, ආගමික කෘති මෙරටට ගෙන්වීම තහනම් කෙරිණි.

නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා සඳහන් කළේ, එම තහනම ඉවත් කිරීමට ආරක්ෂක අමාත්‍යංශයේ ද අනුමැතිය හිමිවූ බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com