මර්වින් සිල්වා ඇතුළු තිදෙනා 17වනදා දක්වා රිමාන්ඩ්

මර්වින් සිල්වා ඇතුළු තිදෙනා 17වනදා දක්වා රිමාන්ඩ්
හිටපු මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ සැකකරුවන් අද දිනයේදි (06) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
ව්‍යාජ ඔප්පු සකස්කර රජයේ ඉඩමක් පෞද්ගලික අංශයට විකිණීමේ චෝදනාව මත මර්වින් සිල්වා ඇතුළු සැකකරුවන් මෙලෙස අත්අඩංගුවට ගැනුණි.