යුක්‍රේනය ගැන ට්‍රම්ප්ගෙන් දැඩ් තීරණයක්

0
යුක්‍රේනය ගැන ට්‍රම්ප්ගෙන් දැඩ් තීරණයක්

යුක්‍රේනය ගැන ට්‍රම්ප්ගෙන් දැඩ් තීරණයක්

යුක්‍රේනයට ලබාදෙන සියලුම හමුදා ආධාර තාවකාලිකව අත්හිටුවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.

ට්‍රම්ප් පරිපාලනයේ නිලධාරීන් මේ බව තහවුරු කර ඇතැයි මීට ටික වෙලාවකට පෙර විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ෆොක්ස් පුවත් සේවය සඳහන් කළේ, මේ වනවිට යුක්‍රේනයේ සිට පෝලන්තය බලා ප්‍රවාහනය වන යුධ ආධාරද මීට ඇතුළත් බවයි.

යුක්‍රේනය ජනාධිපතිවරයාට රුසියාව සමග යුද්ධය අවසන් කිරීමට කිසිදු බලාපොරොත්තුවක් නොමැති බවට මීට පැය කිහිපයකට පෙර ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ප්‍රකශ කළේය.

ඊට හේතුවී ඇත්තේ, අමෙරිකාවේ සහයෝගය යුක්‍රේනයට හිමිවන බවට යුක්‍රේන ජනාධිපතිවරයා තුළ ඇති විශ්වාසය බවද ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com