බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ඩබ්ලිව්.පී සේනාධිර මහතා පත් කර තිබෙනවා.
ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ඩබ්ලිව්.පී සේනාධිර මහතාට ලබාදී තිබුණා.
ඒ අද දින (05) ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.