දුම්රිය කිහිපයක කාලසටහනේ වෙනසක්

0
දුම්රිය කිහිපයක කාලසටහනේ වෙනසක්

දුම්රිය කිහිපයක කාලසටහනේ වෙනසක්

රාත්‍රී කාලයේ ධාවනය වන දුම්රියන්හි වන අලින් ගැටීම වැලැක්වීම සඳහා අමතර වේග සීමා ක්‍රියාත්මක කිරීම සහ දුම්රිය කාලසටහන් සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

ඒ අනුව උදයදේවි, පුලතිසි, මීනගයා දුම්රිය ධාවනයේ කාලසටහන පහත පරිදි සංශෝධනය කර ඇත.

දුම්රිය කාලසටහන්

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com