මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

0
මැතිවරණ කොමිසමෙන් විශේෂ දැනුම්දීමක්

මැතිවරණ කොමිසමෙන් විශේෂ දැනුම්දීමක්

2025 වර්ෂයේ දේශපාලන පක්ෂ පිළිගැනීම සඳහා සුදුසුකම් ඇති ක්‍රියාකාරී පක්ෂවලින් අයදුම්පත් කැඳවන බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම විසින් එම දැනුම්දීම සිදු කළා.

ඒ අනුව මැතිවරණ කාර්යය සඳහා පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස සලකනු ලැබීම සඳහා වූ අයදුම්පත් හෙට දින(28) සිට මාර්තු මස 28 වනදා ප.ව.3.00 දක්වා භාරගනු ඇති.

අදාළ අයදුම්පත් ලියාපදිංචි තැපෑලෙන් එවීම හෝ අදාළ පක්ෂයේ ලේකම්වරයා පෞද්ගලිකව පැමිණ මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදීම හෝ සිදුකළ හැකි බව අදාළ නිවේදනයෙන් මැතිවරණ කොමිසම සඳහන් කරන්නේ.

අදාළ නිවේදනය පහතින්.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com