2025 අයවැයට Fitch Ratings සහතිකයක්
නැගී එන වෙළෙඳපොළ ආර්ථිකයන් සහිත රටවල් දැඩි මූල්‍ය හා ආර්ථික අර්බුදයකට - ෆිච් රේටින්ග්ස්
ශ්‍රී ලංකා රජයේ අයවැය මඟින් දළ දේශීය නිෂ්පාදිතයේ කොටසක් ලෙස මූල්‍ය ආදායම ඉහළ නැංවීම සඳහා බලධාරීන්ගේ කැපවීම ඉස්මතු කර තිබෙන බව Fitch Ratings පවසයි.
Fitch Ratings නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙම ප්‍රවේශය සාර්ථක වුවහොත්, ස්වෛරී ණය පැතිකඩෙහි දිගුකාලීන දුර්වලතාවයක් සමනය කිරීමට හැකි වන බවයි.




