මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල සිරවී සිටි 260කට අධික පිරිසක් මුදාගනී

0
මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල සිරවී සිටි 260කට අධික පිරිසක් මුදාගනී

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල සිරවී සිටි 260කට අධික පිරිසක් මුදාගනී

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල සිරවී සිටින ශ්‍රී ලාංකිකයෙක් ඇතුළු ජාතීන් 20කට අයත් පුද්ගලයින් 250කට අධික පිරිසක් මුදාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම වාර්තා පෙන්වා දෙන්නේ ආරක්ෂක කණ්ඩායමක් විසින් අදාළ පිරිස මුදවාගෙන තායිලන්තය වෙත රැගෙනවිත් ඇති බවය.

මියන්මාරයේ කරෙන් ප්‍රන්තයේ කඳවුරු තුළ රඳවා සිටි පිරිසක් මෙලෙස මුදාගෙන ඇති බවද වැඩිදුරටත් වාර්තා වෙයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com