ට්‍රම්ප්ගේ පිටුවහල් කිරීමට නියමිත ලැයිස්තුවට ශ්‍රී ලාංකිකයින් 3065ක්

0
ට්‍රම්ප්ගේ පිටුවහල් කිරීමට නියමිත ලැයිස්තුවට ශ්‍රී ලාංකිකයින් 3065ක්

ට්‍රම්ප්ගේ පිටුවහල් කිරීමට නියමිත ලැයිස්තුවට ශ්‍රී ලාංකිකයින් 3065ක්

නව අමෙරිකානු පරිපාලනය විසින් පිටුවහල් කිරීමට නියමිත නීතිවිරෝධී ලෙස රැඳී සිටින විදේශිකයන් අතර ශ්‍රී ලාංකිකයින් 3065 දෙනෙකු සිටින බව එරට සංක්‍රමණික සහ රේගු බලාධිකාරිය නිවේදනය කර ඇත.

මේ ආකාරයෙන් ලොව පුරා රටවල් රැසකින් පැමිණ අමෙරිකාවේ නීතිවිරෝධී ලෙස රැඳී සිටින දාහතර ලක්ෂ 45,549ක ලැයිස්තුවක් නව අමෙරිකානු පරිපාලනය විසින් මේ වනවිට සකස් කර තිබේ.

ඊට ඇතුළත් කර ඇත්තේ අමෙරිකාවෙන් ඉවත් කිරීමේ අවසාන ලැයිස්තුවට අයත් විදේශිකයන් සංඛ්‍යාව බව සදහන්ය.

එහිදී අමෙරිකානු රජයේ පියවරට සහාය නොදක්වන රටවල් ලැයිස්තුවක්ද දක්වා ඇති අතර, ඊට ශ්‍රී ලංකාව අයත්ව නොමැත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com