දේශීය පුවත් නත්තල වෙනුවෙන් බන්ධනාගාර රැඳවියන් 389 දෙනෙකුට විශේෂ රාජ්‍ය සමාව Editor3 December 24, 2024 0 නිදහස් දිනය වෙනුවෙන් සිරකරුවන් 49කට ජනපති සමාව බන්ධනාගාර රැඳවියන් 389 දෙනෙකු විශේෂ රාජ්‍ය සමාව යටතේ නිදහස් කිරිමට තීරණය කර තිබේ. ඒ, නත්තල වෙනුවෙන්. කාන්තා රැඳවියන් 04 දෙනෙකු ඒ අතර වන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී.දිසානායක මහතා සඳහන් කළේය. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous මියන්මාර සරණාගතයින් මුලතිව් ගුවන් හමුදා කඳවුරකටNext වරාය බහාලුම් ඉක්මනින් නිදහස් කිරීමේ කටයුතු කාර්යක්ෂම කිරීමට කමිටුවක් More Stories දේශපාලන දේශීය පුවත් වැව් සංවර්ධනය කළ බව පවසමින් සිදු වූ කෝටි 60ක වංචාවක් සම්බන්ධයෙන් නියෝගයක් Editor3 April 7, 2026 0 දේශීය පුවත් ව්‍යාපාරික ගල්අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳ විශේෂ විගණන වාර්තාව එළියට Editor3 April 7, 2026 0 දේශීය පුවත් ගෙවීම් සිදුකර අවුරුදු උත්සව සහ විවිධ උත්සව සඳහා විදුලිය ලබා ගත හැකි – අමාත්‍ය විජිත හේරත් Editor3 April 7, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ