රජයේ මුදල් කාරක සභාවේ සභාපති ධුරය හර්ෂ ද සිල්වාට

රජයේ මුදල් කාරක සභාවේ සභාපති ධුරය හර්ෂ ද සිල්වාට
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරයට සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පත් කර තිබේ.
ඒ, ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ එකඟත්වයෙනි.
මුදල් පිළිබඳ කාරක සභාවේ සෙසු සමාජිකයින්ද අද දින (18) කාතානායක වෛද්‍ය ජගත් වික්‍රමරන්න මහතා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.