දේශීය පුවත් කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂකවරයා CID අත්අඩංගුවට Editor3 December 9, 2024 0 කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂකවරයා CID අත්අඩංගුවට කොළඹ අපරාධ කොට්ඨාසයේ (CCD) හිටපු අධ්යක්ෂ, සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා. පොලීසිය පැවසුවේ ඔහුව පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේදී අත්අඩංගුවට ගත් බවයි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්Next වියදම් වාර්තා ගැන මැතිවරණ කොමිෂන් සභාවෙන් විශේෂ නිවේදනයක් More Stories දේශීය පුවත් ලංකාවේ විශාලතම ජල මූලාශ්‍රය පිටබැද්දරින් Editor3 March 14, 2026 0 දේශීය පුවත් මහාධිකරණ විනිසුරුවරයකු ලෙස එස්. සතීස්තරන් මහතා පත් කරයි Editor3 March 14, 2026 0 දේශීය පුවත් සුළි කුණාටුවෙන් හානිවූ රට ගොඩනඟන්න ADBයෙන් වසරකට ඩො.බිලියනය බැගින් Editor3 March 14, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ