‘කෝලිය ඇතා’ අභිරහස් ලෙස මිය යයි.

0
‘කෝලිය ඇතා’ අභිරහස් ලෙස මිය ගොස්

‘කෝලිය ඇතා’ අභිරහස් ලෙස මිය ගොස්

වසර 25 කාලයක් මින්නේරිය හා කවුඩුල්ල යන ජාතික වනෝද්‍යාන නිජභූමිය කරගනිමින් ජීවත් වූ ‘කෝලිය’ නැමැති ඇතා අභිරහස් ලෙස මිය ගොස් තිබේ.

කෝලිය ඇතා මියගොස් සිට ඇත්තේ මින්නේරිය රොටවැව ඇල රක්ෂිත කලාපයේය.

ප්‍රදේශවාසියෙක් ප්‍රදේශයේ ඉතා දුගධක් ඇති බවට ලබා දුන් තොරතුරක් මත මින්නේරිය වනජීවී නිළධාරීන් විසින් මෙම මිය ගොස් සිටි ඇතාගේ සිරුර රක්ෂිතය තුළදී සොයා ගෙන තිබුණි.

වයස අවුරුදු 25ක් වන මෙම ඇතාගේ උස අඩු 08ක් පමණ වේ. එක් දළයක් දිග අඩි 04යි අගල් 04ක් පමණවේ.

කෝලිය ඇතා මියයාමට හේතුව මෙතෙක් හෙළිව නොමැත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com