ශ්‍රේණිගත කිරීම් වලදි කමිඳු මෙන්ඩිස් ඉදිරියට

0
ශ්‍රේණිගත කිරීම්හි කමිඳු මෙන්ඩිස් ඉදිරියට

ශ්‍රේණිගත කිරීම්හි කමිඳු මෙන්ඩිස් ඉදිරියට

නවතම ටෙස්ට් ක්‍රිකට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම් හි හත්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ කමිඳු මෙන්ඩිස් සමත්ව තිබේ.

ශ්‍රේණිගත කිරීම් හි 09 වෙනි ස්ථානයේ රැදී සිටි කමිඳු මෙන්ඩිස් පසුගිය ටෙස්ට් තරග සංචාරයන් හී දී දැක්වු දක්ෂතා මත ඉදිරියට පැමිණ ඇති බව සඳහන් වේ.

අයි.සී.සී ටෙස්ට් ක්‍රිකට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම් හි තවදුරටත් පෙරමුණේ රැඳී සිටින්නේ එංගලන්ත කණ්ඩායමේ ජෝ රූට් ය.

එහි පිළිවෙලින් දෙවන ස්ථානය එංගලන්ත කණ්ඩායමේ හැරී බෘක්ට සහ තෙවන ස්ථානය නවසීලන්ත කණ්ඩායමේ කේන් විලියම්සන්ට හිමිව තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com