සහල් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය

0
2014/2015 ප්‍රසම්පාදනයෙන් තොරව සහල් ආනයනය කිරීමෙන් සතොසට බිලියන 15ක පාඩුවක්

2014/2015 ප්‍රසම්පාදනයෙන් තොරව සහල් ආනයනය කිරීමෙන් සතොසට බිලියන 15ක පාඩුවක්

සහල් මෙට්‍රික්ටොන් 70,000ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව සතොස සහ රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව හරහා එම සහල් ආනයනය කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසුවා.

කෙටිකාලීන සහල් හිඟයට විසඳුමක් ලෙස මෙලෙස සහල් ආනයනයට රජය තීරණය කළ බව ඔහු සඳහන් කළා.
ඒ අනුව ස්වර්ණ නාඩු සහල් තොගයක් එලෙස ආනයනය කිරීමට නියමිතයි

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com