මැතිවරණ කොමිසමේ හිටපු සභාපතිගෙන් ඡන්ද දායකයන්ට ඉල්ලීමක්

මැතිවරණ කොමිසමේ හිටපු සභාපතිගෙන් ඡන්ද දායකයන්ට ඉල්ලීමක්

මැතිවරණ කොමිසමේ හිටපු සභාපතිගෙන් ඡන්ද දායකයන්ට ඉල්ලීමක්

ඡන්දය භාවිත නොකර සිටීමෙන් හෝ එය කුරුටු ගෑමෙන් වැළකී, ඉදිරි මැතිවරණයේදී තම ඡන්දය ලබා දීමට ඡන්දපොළට පැමිණෙන ලෙස මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඡන්දදායකයින්ගෙන් ඉල්ලීමක් කරයි.

ඊයේ දිනයේ(09) මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු එම ඉල්ලීම සිදුකළේය.

“ඡන්දය අපේ අයිතියයි, ඡන්දය අපේ බලයයි, ඡන්දය අපේ හඬයි, අපේ ඡන්දය රටේ අනාගතයයි. ඒක නිසා අපි ඇවිල්ලා ඡන්දේ දාන්න ඕනේ. ඒක මතක් කරලා දෙන එක තමයි අපි කරන්නේ. ඡන්දේ විතරයි අපිට තියෙන්නේ එකම දේ භේදයක් නැතිව නොලැබෙන මරණය ඇරුණාම. ඒක නිසා ඡන්දේ නොදා හිටියාම වෙන්නේ ඡන්ද දාන අයට වුවමනා පාලකයා එනවා පාලනය කර ගැනීමට. ඒ නිසා ඡන්දය කුරුටු ගාන්නවත්, නොදා ඉන්නවත් එපා ඡන්දේ දාන්න එන්න.”

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *