ගාලු මුවදොර පිටිය යළිත් සමාජ ක්‍රියාකාරකම්වලට

0
ගාලු මුවදොර පිටිය යළිත් සමාජ ක්‍රියාකාරකම්වලට

ගාලු මුවදොර පිටිය යළිත් සමාජ ක්‍රියාකාරකම්වලට

ගාලුමුවදොර පිටිය විවිධ සමාජ ක්‍රියාකාරකම් සඳහා යළි ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ, ගාලු මුවදොර පිටිය සමාජ ක්‍රියාකාරකම් සඳහා ලබා නොදීමට පසුගිය වසරේ අප්‍රේල් 17 වැනිදා එවක කැබිනට් මණ්ඩලය තීරණය කළ බවයි.

ගාලු මුවදොර පිටිය පරිපාලනය හා නඩත්තුව සඳහා මාසිකව ආසන්න වශයෙන් රුපියල් මිලියන 2.5 – 3.0ක පමණ පිරිවැයක් දැරීමට සිදු වන බවත් එම අදාල මුදල ආවරණය කර ගැනීමට නව තීරණයෙන් අපේක්ෂා කරන බවද් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com