ගත වූ මාස 10 තුළ මෙරටට පැමිණි සංචාරක සංඛ්‍යාව ලක්ෂ 16 ඉක්මවයි

ගත වූ මාස 10 තුළ මෙරටට පැමිණි සංචාරක සංඛ්‍යාව ලක්ෂ 16 ඉක්මවයි
2024 වසරේ මෙතෙක් ගත වූ මාස 10 තුළ මෙරටට පැමිණි සංචාරක සංඛ්‍යාව ලක්ෂ 16 ඉක්මවා ගොස් තිබෙනවා.
ඒ අනුව මේ දක්වා මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 1,484,808 ක් බවයි සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නිවේදනයෙන් දැක්වෙන්නේ.
පසුගිය මාසයේ ගත වූ දින 27ක කාලය තුළ සංචාරකයින් 117,141ක් පැමිණ තිබෙන බවටයි වාර්තා වන්නේ.