ශ්‍රී ලංකාවට කිසිදු සංචාරක තහනමක් පනවා නැහැ – ඇමරිකානු තානාපති Julie Chung

ශ්‍රී ලංකාවට කිසිදු සංචාරක තහනමක් පනවා නැහැ - ඇමරිකානු තානාපති Julie Chung

ශ්‍රී ලංකාවට කිසිදු සංචාරක තහනමක් පනවා නැහැ - ඇමරිකානු තානාපති Julie Chung

ශ්‍රී ලංකාවට කිසිදු සංචාරක තහනමක් පනවා නොමැති බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති Julie Chung පවසයි.

අද දිනයේදි (28) කොළඹ පැවති වැඩසටහනකට එක් වෙමින් ඇය මේ බව ප්‍රකාශ කළා.

එහිදී ඇය වැඩිදුරටත් කියා සිටියේ ඇමරිකානු ජාතිකයන්ට ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමේදී සැලකිලිමත් වන ලෙස පමණක් උපදෙස් ඔවුන් විසින් ලබාදී ඇති බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *