ව්‍යාජ දුරකථන මගින් කෙරෙන ඇමතුම් වංචාවක් ගැන පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

ව්‍යාජ දුරකථන ඇමතුම් වංචාවක් ගැන පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

ව්‍යාජ දුරකථන ඇමතුම් වංචාවක් ගැන පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

ව්‍යාජ දුරකථන ඇමතුම් මඟින් වංචා සහගත ලෙස මුදල් ලබා ගැනීමේ සිදුවීමක් සම්බන්ධව පොලීසිය විසින් නිවේදනයක් නිකුත් කරමින් මහජනතාවට අනතුරු ඇඟවීමක් කර තිබෙයී.

එම නිවේදනයේ සඳහන් වන්නේ දිවයිනේ විවිධ ප්‍රදේශවල ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ 09කට පමණ ව්‍යාජ දුරකථන ඇමතුම් ලබාදී එම ඩිපෝවල කළමනාකරු, ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් හෝ ඔවුන්ගේ පවුලේ ඥාතීන් යම්කිසි ස්ථානයක හදිසි ආපදාවකට ලක්වී ඇති බවට පවසමින් ඊෂිකෑෂ් ක්‍රමයට වංචනික ලෙස මුදල් ලබාගන්නා බවයි.

මේ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙස පොලිසිය මහජනතාව දැනුවත් කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *