ජලයෙන් යටවූ ප්‍රදේශවලට මී උණ පිළිබඳ අනතුරු ඇඟවීමක්

ජලයෙන් යටවූ ප්‍රදේශවලට අනතුරු ඇඟවීමක්

ජලයෙන් යටවූ ප්‍රදේශවලට අනතුරු ඇඟවීමක්

ගංවතුර පැවැති ප්‍රදේශවලද මී උණ රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවනු ලැබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, මීයන්ගේ මුත්‍රා ජලයට මුසුවී ශරීරයේ පවතින තුවාල ඔස්සේ මී උණ විෂබීජය ශරීරගත විය හැකි බවයි.

එබැවින් ශරීරයේ තුවාල පවතී නම් වතුර බැසීමෙන් වළකින්නැයි සෞඛ්‍ය අංශ ඉල්ලා සිටී.

මේ අතර වසරේ ගතවූ කාලසීමාව තුල මී උණ රෝගීන් 8,000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තාවී ඇතැයිද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *