නයිජීරියාවේ ඉන්ධන ප්‍රවාහන රථයක් ගිනිගනී; 140දෙනෙකු ජීවිතක්ෂයට

නයිජීරියාවේ ඉන්ධන ප්‍රවාහන රථයක් ගිනිගනී; 140දෙනෙකු මරුට
උතුරු නයිජීරියාවේ ජිගාවා ප්‍රාන්තයේදී ඉන්ධන ප්‍රවාහන රථයක් ගිනි ගැනීමට ලක්වීමෙන් පුද්ගලයින් 94 දෙනෙකු මියගොස් තිබෙනවා.
මෙම සිදුවීමෙන් තවත් පුද්ගලයින් 50 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
අප්‍රිකාවේ වඩාත්ම ජනාකීර්ණ රට වන නයිජීරියාවේ බොහෝ මාර්ග දුර්වල තත්ත්වයේ පවතිනවා.
මේ හේතුවෙන් නිරන්තරයෙන් එරටින් රිය අනතුරු වාර්තා වන අතර පුද්ගලයින් විශාල පිරිසකට දිවි අහිමි වී තිබේ.