පසුගිය දින කිහිපය තුළ චීන ජාතිකයින් 460 දෙනෙක් අත්අඩංගුවට

පසුගිය දින කිහිපය තුළ චීන ජාතිකයින් 460ක් අත්අඩංගුවට

පසුගිය දින කිහිපය තුළ චීන ජාතිකයින් 460ක් අත්අඩංගුවට

පසුගිය දින කිහිපය තුළ චීන ජාතිකයින් 460කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් සම්බන්ධයෙන් විශේෂ විමර්ශන ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

සැකකරුවන් සංචාරක වීසා මගින් මෙරටට පැමිණ ඇතැයි මූලික විමර්ශනවලදී අනාවරණ වි තිබේ.

එහෙත් ඔවුන් මෙරට රැඳී සිටිමින් රැකියා කිරීම් සම්බන්ධයෙන් ආගමණ විගමන නියාමන පනත යටතේද විමර්ශන කටයුතු ක්‍රියාත්මක බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන කළේය.

මහනුවර, අතුල්කොට්ටේ, පල්ලෙකැලේ, නත්තරන්පොත ඇතුළු ප්‍රදේශ කිහිපයකින් පසුගියදා සැකකරුවන් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *