වසර 50 කින් සහරා කාන්තාරයේ ප්‍රදේශ කිහිපයකට ජල ගැලීම්

0
සහරා කාන්තාරයේ ප්‍රදේශ කිහිපයකට ජල ගැලීම්

සහරා කාන්තාරයේ ප්‍රදේශ කිහිපයකට ජල ගැලීම්

අධික වර්ෂාව හමුවේ සහරා කාන්තාරයේ ප්‍රදේශ කිහිපයකින් ජල ගැලීම් වාර්තා වෙයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ‍, නාසා ආයතනය ඒ සම්බන්ධ චන්ද්‍රිකා ඡායාරූපද ලබාගෙන ඇති බවයි.
වසර 50කට පසු සිඳී ගොස් තිබූ ඉරිකි වැවද, යළි ජලයෙන් පිරී තිබේ. එම ප්‍රදේශයෙන් වාර්තා වූ වර්ෂාපතන අගය, මිලිමීටර් 100කට අධිකයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com