මත්පැන් නිෂ්පාදන සමාගම්වලට රතු එළියක්

මත්පැන් නිෂ්පාදන සමාගම්වලට රතු එළියක්

මත්පැන් නිෂ්පාදන සමාගම්වලට රතු එළියක්

මත්පැන් නිෂ්පාදන සමාගම්වලින් අයවිය යුතු රුපියල් බිලියන එකයි දශම අටක හිඟ මුදල නොවැම්බර් 30 වනදාට පෙර ගෙවන ලෙස දැනුම් දුන් බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පවසනවා.

එම ගෙවීම් පැහැර හරින සමාගම්වලට ලබන වසරේ මත්පැන් නිෂ්පාදන බලපත්‍ර ලබා නොදෙන බවද බදාදා දින (02) පැවති සාකච්ඡාවකදී අදාළ සමාගම්වලට දැනුම් දුන් බවයි කොමසාරිස් ජනරාල්වරයා මාධ්‍ය හමුවේ සඳහන් කළේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *