දකුණු කොරියාව ප්‍රථම වරට සිය බලවත්ම අවිය ප්‍රදර්ශනය කරයි

දකුණු කොරියාව ප්‍රථම වරට සිය බලවත්ම අවිය ප්‍රදර්ශනය කරයි

දකුණු කොරියාව ප්‍රථම වරට සිය බලවත්ම අවිය ප්‍රදර්ශනය කරයි

දකුණු කොරියාව ප්‍රථම වරට සිය බලවත්ම බැලස්ටික් මිසයිලය ප්‍රදර්ශනය කර තිබෙනවා.

උතුරු කොරියාවෙන් එල්ල වන තර්ජනවලට ප්‍රතිචාර දක්වමින් දකුණු කොරියාව මෙලෙස සිය බලවත්ම අවිය ප්‍රදර්ශනය කළා.
හයුන්මෝ ෆයිව් ලෙස නම් කළ මෙම අවිය ටොන් 8ක බරින් යුක්තයි. උතුරු කොරියාවේ භූගත බංකර් විනාශ කිරීමේ හැකියාවද එය සතු වනවා.

මෙය ප්‍රදර්ශනය කළ හමුදා පෙළපාලියට භටයින් 5,300ක් හා හමුදා උපකරණ වර්ග 340ක් එක් කර තිබුනා.

උතුරු කොරියාව තම න්‍යෂ්ටික අවි භාවිත කිරීමට උත්සාහ කළහොත්, එම දිනය උතුරු කොරියානු පාලනයේ අවසාන දිනය වනු ඇති බව මෙම උත්සවය ඇමතු දකුණු කොරියා ජනාධිපති සුක්-යෙයෝල් මෙහිදී සඳහන් කලේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *