අයිස් මත්ද්‍රව්‍ය 01kg ග්‍රෑම් 838gක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය 01kg ග්‍රෑම් 838gක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය 01kg ග්‍රෑම් 838gක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

මිදිගම පොලිස් වසමේ ඉබ්බාවල ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය 01kg ග්‍රෑම් 838gක් සමඟ බදාදා (02)දින සවස සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 20ක් වන පැලෑන, වැලිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

වැටලීම සිදු කරන අවස්ථාවේ එම ස්ථානයේ සිටි තවත් සැකකරුවන් තිදෙනෙකු පලාගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මිදිගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *