ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් දෙදෙනෙක් පත් කරයි

0
ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් දෙදෙනෙක් පත් කරයි

ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් දෙදෙනෙක් පත් කරයි

ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් ලැබී ඇති බලතල ප්‍රකාරව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් දෙදෙනෙක් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබාදී තිබෙයි.

මේ අනුව දුමින්ද හුලන්ගමුව සහ ආචාර්ය ඒ.ඒ.ජේ ප්‍රනාන්දු ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස පත්කර ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් සඳහන් කළේය.

ඔවුන්ගේ සේවය ගරු සේවක් ලෙස ලබාගැනීමට බලාපොරොත්තුවන බවද කැබිනට් නිවේදනයේ සඳහන් වෙයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com