Month: September 2024

අන්තරේ කැඳවුම්කරු ඇතුළු 10ක් අත්අඩංගුවට

කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැති විරෝධතාවයක් අතරතුර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් ඇතුළු පිරිසක් අඟහරුවාදා දින (10) පස්වරුවේ...

චීනයට එරෙහිව තායිවාන වෙරළේ මිසයිල නාශක පද්ධතියක්

තායිවානය ආක්‍රමණය කිරීමේ උපායමාර්ගික සැලසුමක් ලෙස චීනය සිය මහජන විමුක්ති හමුදාවේ ගුවන්යානා සහ යුද නැව් තායිවාන සමුද්‍ර සන්ධියේ නීතිරීති උල්ලංඝනය...

පූජිත් ජයසුන්දර පාස්කු ප්‍රහාරයේ වන්දි මුදල් ගෙවා අවසන් කරයි

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් නියම කළ රුපියල් මිලියන 75ක පාස්කු වන්දි මුදල ගෙවා නිම කර තිබෙයි. ඔහු...