නව අමාත්‍යාංශ ලේකම්වරු පත් කරයි
අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස ජී.පී. සපුතන්ත්‍රී මහතා පත් කර තිබෙනවා.
අමාත්‍ය මණ්ඩලයේ ලේකම්වරයා ලෙස පත් කර ඇත්තේ ඩබ්ලිව්.එම්.ඩී.ජේ. ප්‍රනාන්දු මහතායි.
සෙසු අමාත්‍යංශ ලේකම්වරුන් පහතින්:
ප්‍රවාහන,මහාමාර්ග,වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශ ලේකම් – කේ.ඩී.එස්.රුවන්චන්ද්‍ර මහතා
මුදල්,ආර්ථික සංවර්ධන,ප්‍රතිපත්ති සම්පාද,සැලසුම් සහ සංචාරක අමාත්‍යංශ ලේකම් – කේ .එම්.එම්.සිරිවර්ධන මහතා
විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් – අරුණි විජේවර්ධන මහත්මිය
අධ්‍යාපන,විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යංශ ලේකම් – ජේ.එම්.ටී.ජයසුන්දර මහත්මිය
කාන්තා,ළමා හා තරුන කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් – කේ.මහේසන් මහතා
වෙළඳ,වාණිජ,ආහාර සුරක්ෂිතතා, සමූපාකාර සංවර්ධන, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශ ලේකම් – එම්.එම්.නයිමුදීන් මහතා
ග්‍රාමීය හා නාගරික සංවර්ධන, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශ ලේකම් – ඒ.එම්.පී.එම්.බී.අතපත්තු මහතා
සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්- පාලිත ගුණරත්න මහීපාල මහතා
අධිකරණ,රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශ ලේකම් -ඩබ්ලිව්.පී.පී යසරත්න මහතා
පරිසර, වනජීවී, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශ ලේකම් – බී.කේ.ප්‍රභාත් චන්ද්‍රකීර්ති
කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශ ලේකම් – එම්.පී.එන්.එම් වික්‍රමසිංහ මහතා
මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් – ඩී.ඩබ්ලිව්.ආර්.බී. සෙනෙවිරත්න මහතා
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ අරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් – රංජිත් ආරියරත්න මහතා
බලශක්ති අමාත්‍යංශයේ ලේකම් – මහාචාර්ය කේ.ටී.එම්.උදයංග හේමපාල මහතා
ලෙසයි.