නව අමාත්‍යාංශ ලේකම්වරු පත් කරයි

නව අමාත්‍යාංශ ලේකම්වරු පත් කරයි

නව අමාත්‍යාංශ ලේකම්වරු පත් කරයි

අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස ජී.පී. සපුතන්ත්‍රී මහතා පත් කර තිබෙනවා.

අමාත්‍ය මණ්ඩලයේ ලේකම්වරයා ලෙස පත් කර ඇත්තේ ඩබ්ලිව්.එම්.ඩී.ජේ. ප්‍රනාන්දු මහතායි.
සෙසු අමාත්‍යංශ ලේකම්වරුන් පහතින්:

ප්‍රවාහන,මහාමාර්ග,වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශ ලේකම් – කේ.ඩී.එස්.රුවන්චන්ද්‍ර මහතා
මුදල්,ආර්ථික සංවර්ධන,ප්‍රතිපත්ති සම්පාද,සැලසුම් සහ සංචාරක අමාත්‍යංශ ලේකම් – කේ .එම්.එම්.සිරිවර්ධන මහතා
විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් – අරුණි විජේවර්ධන මහත්මිය
අධ්‍යාපන,විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යංශ ලේකම් – ජේ.එම්.ටී.ජයසුන්දර මහත්මිය
කාන්තා,ළමා හා තරුන කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් – කේ.මහේසන් මහතා

වෙළඳ,වාණිජ,ආහාර සුරක්ෂිතතා, සමූපාකාර සංවර්ධන, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශ ලේකම් – එම්.එම්.නයිමුදීන් මහතා
ග්‍රාමීය හා නාගරික සංවර්ධන, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශ ලේකම් – ඒ.එම්.පී.එම්.බී.අතපත්තු මහතා
සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්- පාලිත ගුණරත්න මහීපාල මහතා
අධිකරණ,රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශ ලේකම් -ඩබ්ලිව්.පී.පී යසරත්න මහතා
පරිසර, වනජීවී, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශ ලේකම් – බී.කේ.ප්‍රභාත් චන්ද්‍රකීර්ති

කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශ ලේකම් – එම්.පී.එන්.එම් වික්‍රමසිංහ මහතා
මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් – ඩී.ඩබ්ලිව්.ආර්.බී. සෙනෙවිරත්න මහතා
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ අරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් – රංජිත් ආරියරත්න මහතා
බලශක්ති අමාත්‍යංශයේ ලේකම් – මහාචාර්ය කේ.ටී.එම්.උදයංග හේමපාල මහතා

ලෙසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *