ඡන්ද විමසීමේදී සාමකාමීව කටයුතු කළ ජනතාවට මැකෝගෙන් ස්තූතිය

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය - උසස් පෙළ විභාගයෙන් පසු
ඡන්ද විමසීම් කාලයේදී සාමකාමීව කටයුතු කළ ජනතාවට ස්තූතිවන්ත වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පවසනවා.
වෙනත් මැතිවරණවලට සාපේක්ෂව මෙවර ජනාධිපතිවරණයේදී බරපතළ ප්‍රචණ්ඩ ක්‍රියා කිසිවක් වාර්තා නොවූ අතර සභාපතිවරයා එය සතුටුදායක තත්තවයක් වන බවයි පවසන්නේ.
එමෙන්ම ඡන්ද විමසීමෙන් පසුව සතියක් යනතුරුද රැස්වීම් පෙළපාළි පැවැත්වීම තහනම් බව මැතිවරණ කොම්ෂන් සභාව තව දුරටත් සඳහන් කලේය.