තැපැල් සේවකයින් දෙදෙනකෙුගේ වැඩ තහනම්

තැපැල් සේවකයින් දෙදෙනකෙුගේ වැඩ තහනම්

තැපැල් සේවකයින් දෙදෙනකෙුගේ වැඩ තහනම්

තැපැල් දෙපාර්තමේන්තු සේවකයින් දෙදෙනකෙුගේ වැඩ තහනම් කර තිබේ.

ඒ, නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සම්බන්ධ රාජකාරි පැහැර හැරීම හේතුවෙනි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේ, එම සේවකයින් කළුතර සහ පුත්තලම තැපැල් කාර්යාලවලට අනියුක්තව සේවය කරන බවයි.

මේ අතර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 99ක් බෙදා අවසන් කර තිබෙන අතර නියෝජ්‍ය තැපැල්පතිවරයා සඳහන් කළේ මේ වනවිට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා එක්කෝටී හැට නව ලක්ෂ තිස් නව දහස් තුන්සිය අනු අටක් බෙදා ඇති බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *