සතියක් තුළ දෙවන වරටත් උතුරු කොරියාව කෙටි දුර මිසයිලයක් අත්හදා බලයි

සතියක් තුළ දෙවන වරටත් උතුරු කොරියාව කෙටි දුර මිසයිලයක් අත්හදා බලයි

සතියක් තුළ දෙවන වරටත් උතුරු කොරියාව කෙටි දුර මිසයිලයක් අත්හදා බලයි

උතුරු කොරියාව සතියක් තුළ දෙවන වරටත් කෙටි දුර බැලස්ටික් මිසයිලයක් අත්හදා බැලුවා.

මෙම මිසයිලය කිලෝමීටර් 400ක දුරක් ගමන් කළ හැකි එකක් බවයි වාර්තා වන්නේ.

උතුරු කොරියාව සිය නැඟෙනහිර වෙරළ දෙසට කෙටි දුර බැලස්ටික් මිසයිල කිහිපයක් එල්ල කර ඇති බව දකුණු කොරියාවද බදාදා දින(18) ප්‍රකාශ කළා.

ජපානය පැවසුවේ සතියක් තුළ එවැනි දෙවන අත්හදා බැලීම මෙය බවයි. මෙම අත්හදා බැලීම කොරියානු අර්ධද්වීපයේ සාමය හා ස්ථාවරත්වයට බරපතල තර්ජනයක් බවයි විශ්ලේෂකයන් පවසන්නේ.

උතුරු කොරියා විදේශ අමාත්‍යවරයා පැවසුවේ රුසියාවේ ඉහළම ආරක්ෂක නිලධාරියෙකු වන සර්ජි ෂොයිගු මොස්කව්හිදී හමුවීමෙන් දින කිහිපයකට පසුව මෙම අත්හදා බැලීම සිදු කළ බවයි

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *